හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනෙකු වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඔවුන්ගේ සිරුරු ක්‍රීඩාංගණය පිටුපස මාර්ගයක තිබිය දී අද උදෑසන සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1