සුළු තරග ගණනකින් ශ්‍රේණිගත කිරිම් උඩුයටිකුරු කළ කමිල්

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු කමිල් මිෂාර විසින් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්ස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා.

මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 109වන ස්ථානයේ රැඳී සිටි කමිල් මිශාර ඊයේ (02) දිනයේ නිකුත් වූ ශ්‍රේණිගත කිරීම් අනුව 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.

ඒ ස්ථාන 91 ඉදිරියට පැමිණෙමින්.

2022 වර්ෂයේදී කමිල්ට ජ්‍යාත්‍යන්තර වරම් හිමිවුවද ඔහුට එම වසරේදී ක්‍රීඩාකළ හැකි වූයේ තරග තුනක් පමණයි.

පසුව වසර තුනකින් පමණ නැවතත් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ කමිල්, පසුගිය සැප්තැම්බර් මස 06 වැනිදා සිට මේ දක්වා තරග 10ක් පමණක් ක්‍රීඩාකරමින් දැක වූ දක්ෂතා මත පදනම්ව මෙලෙස ශ්‍රේණිගත කිරිමව 18වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
107
+1
3
+1
17
+1
4
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?