සුළු තරග ගණනකින් ශ්‍රේණිගත කිරිම් උඩුයටිකුරු කළ කමිල්

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු කමිල් මිෂාර විසින් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්ස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා.

මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 109වන ස්ථානයේ රැඳී සිටි කමිල් මිශාර ඊයේ (02) දිනයේ නිකුත් වූ ශ්‍රේණිගත කිරීම් අනුව 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.

ඒ ස්ථාන 91 ඉදිරියට පැමිණෙමින්.

2022 වර්ෂයේදී කමිල්ට ජ්‍යාත්‍යන්තර වරම් හිමිවුවද ඔහුට එම වසරේදී ක්‍රීඩාකළ හැකි වූයේ තරග තුනක් පමණයි.

පසුව වසර තුනකින් පමණ නැවතත් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ කමිල්, පසුගිය සැප්තැම්බර් මස 06 වැනිදා සිට මේ දක්වා තරග 10ක් පමණක් ක්‍රීඩාකරමින් දැක වූ දක්ෂතා මත පදනම්ව මෙලෙස ශ්‍රේණිගත කිරිමව 18වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

  1. ඔහු සැබෑ දක්ශයෙක්.
    ඔහුව රැකගන්න එක SL Cricket වලට භාරයි.
    පොඩ්ඩ්ක් බෝලින් හදාගන්න.
    උබව නැතුවම බැරි එකෙක් වේවී.
    ජය වේවා කොල්ලෝ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00