සුරූපී යූ ටියුබ් තාරකාවිය හදිසියේම ජීවිතක්ෂයට

සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය තාරකාවියක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

22 වන වියේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතික නැගීගෙන ගායිකාවක් සහ සමාජ මාධ්‍ය තාරකාවක් වන ලිල් බෝ වීප් (Lil Bo Weep) මෙලෙස ජීවිතක්ෂයට පතිව තිබේ.

ඇය මානසික ආතතියකින් පීඩා විඳි බවට වාර්තා වන අතර ඇයගේ ඥාතීන් පවසන්නේ ඇය යක්ෂයන් සමඟ කළ සටනකින් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.

ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු තරුව මිය යන විට souncloud අනුගාමිකයින් තිස් හය දහසකට අධික සංඛ්‍යාවක් උපයාගෙන තිබේ.

යූටියුබ් පරිශීලකයින් එක් ලක්ෂ විසි හතර දහසක් සහ spotify හි මාසික සවන්දෙමින් සංඛ්‍යාව දෙලක්ෂ 27,000 කි.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් ආනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?