නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කර තිබෙනවා.
ඒ, අනුව එක් නිවසක් සඳහා ලබාදෙන රුපියල් මිලියන 1.6ක මුදල රුපියල් 2.5 දක්වා ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මේ සඳහා ඊයේ (09) රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.














koheda oya kiyana ewwa wenne……mn nam dan naaa…magert wenasayata pat wela tiyenne..tama kisi uttarayak naaa