සුරූපී යූ ටියුබ් තාරකාවිය හදිසියේම ජීවිතක්ෂයට

සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය තාරකාවියක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබේ.

22 වන වියේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතික නැගීගෙන ගායිකාවක් සහ සමාජ මාධ්‍ය තාරකාවක් වන ලිල් බෝ වීප් (Lil Bo Weep) මෙලෙස ජීවිතක්ෂයට පතිව තිබේ.

ඇය මානසික ආතතියකින් පීඩා විඳි බවට වාර්තා වන අතර ඇයගේ ඥාතීන් පවසන්නේ ඇය යක්ෂයන් සමඟ කළ සටනකින් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.

ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු තරුව මිය යන විට souncloud අනුගාමිකයින් තිස් හය දහසකට අධික සංඛ්‍යාවක් උපයාගෙන තිබේ.

යූටියුබ් පරිශීලකයින් එක් ලක්ෂ විසි හතර දහසක් සහ spotify හි මාසික සවන්දෙමින් සංඛ්‍යාව දෙලක්ෂ 27,000 කි.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් ආනාවරණය වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46