සුපිරි 12 වටයේ පළමු තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන තීරණයක්

ආබාධයන්ට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ගේ යෝග්‍යතාව ඇගයීමෙන් පසු හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

ඔවුන් දෙදෙනාගේ ආබාධ තත්ත්වයන් මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර පැතුම් නිස්සංක අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා පිළ සහභාගී වූ පෙර පුහුණුවීම් සඳහා ද එක්ව සිටි බවයි ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වුණේ.

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (23) දිනයේ අයර්ලන්තය සමඟ පැවැත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07