සුප්‍රසිද්ධ ක්‍රිකට් ශූරියක් දැඩි ගංවතුරක හිරවෙයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නියක් වන රාධා යාදෙව් ගංවතුරකට හසු වී ඇය ඇතුළු පවුලේ සාමාජිකයින්ව ගලවා ගැනීමේ පිරිස් විසින් බේරාගනු ලැබුවා.

ඇය ජීවත් වන ගුජරාට් ප්‍රාන්තයේ එක් කොටසක් දැඩි වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ගංවතුරින් පවුල් ගණනාවක් අවතැන් වී ඇති අතර; ඒ අතර ඉන්දීය දඟ පන්දු යවන්නිය ද සිටිනවා.

කෙසේවෙතත් ඇයව බේරා ගැනීම වෙනුවෙන් රාධා යාදෙව් විශේෂ ස්තුතියක් ඉන්දීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

රාධා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ;“අපි ඉතා නරක තත්ත්වයක සිර වී සිටියෙමු. අපව බේරා ගැනීම ගැන NDRF වෙත බොහෝම ස්තුතියි…” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17

?