සුප්‍රසිද්ධ ක්‍රිකට් ශූරියක් දැඩි ගංවතුරක හිරවෙයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන්නියක් වන රාධා යාදෙව් ගංවතුරකට හසු වී ඇය ඇතුළු පවුලේ සාමාජිකයින්ව ගලවා ගැනීමේ පිරිස් විසින් බේරාගනු ලැබුවා.

ඇය ජීවත් වන ගුජරාට් ප්‍රාන්තයේ එක් කොටසක් දැඩි වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ගංවතුරින් පවුල් ගණනාවක් අවතැන් වී ඇති අතර; ඒ අතර ඉන්දීය දඟ පන්දු යවන්නිය ද සිටිනවා.

කෙසේවෙතත් ඇයව බේරා ගැනීම වෙනුවෙන් රාධා යාදෙව් විශේෂ ස්තුතියක් ඉන්දීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

රාධා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ;“අපි ඉතා නරක තත්ත්වයක සිර වී සිටියෙමු. අපව බේරා ගැනීම ගැන NDRF වෙත බොහෝම ස්තුතියි…” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37