සුනිල් පෙරේරාගේ වත්මන් තත්වය

කොරෝනා රෝගය හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා මේ වනවිට සුවය ලබා නිවෙස වෙත ගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් ජායාරූපයක්ද ප්‍රසිද්ධියට පත් කොට ඇත.

වරෙක සමාජ මාධ්‍ය ජාලා සුනිල් පෙරේරා මහතා මියගිය බවටද වාර්තා පළ කොට තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?