Empty Ad
AFC Banner
Empty Ad

සිවිල් වැසියෙකුගෙන් අල්ලස් ගැනීමට තැත් කළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

මහජනතාවගෙන් අල්ලස් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කිලිනොච්චිය – විවේකානන්ද නගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (03) සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකළ කිලිනොච්චිය පොලිස් අධිකාරීවරයා මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ සිවිල් වැසියෙකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දීයි.

සැකකරුවන් දෙදෙනා ම කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු වූවන් බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>