Empty Ad
AFC Banner
Empty Ad

සිරිපා කරුණා කිරීමට ආ වාහනවලට පොලිසිය සැර වෙයි

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (04) දින විමලසුරේන්ද්‍ර ජලාශය ඉදිරිපිට දී හදිසි පරීක්ෂාවට ලක් කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමී ව මෙම පරීක්ෂාව සිදු කෙරුණු බවයි.

එහිදී අදාළ බස් රථ සහ සෙසු රථ වාහන රියදුරන්ට, හිමිකරුවන්ට තම වාහනවල ඇති අමතර උපාංග වහාම ගලවා ඉවත් කළ යුතු බවට නියෝග කෙරුණා.

එම උපාංග මගී ජීවිතවලට අනතුරක් ගෙනෙන බවයි පොලිසිය පවසා ඇත්තේ.

අදාළ අමතර උපාංග ඉවත් කර; පොලිස් ස්ථාන වෙත පැමිණ සිය රියදුරු බලපත්‍රය ද ලබා ගන්නා ලෙසට පොලිසිය දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
Video thumbnail
මෝදී තමයි ජෙප්පන්ට මරු වැඩක් කළේ - මරික්කාර් රිදෙන්න කියයි
02:43
<p>?</p>