සියළුම පාසල් වාර විභාග කල්දැමේ

කඩදාසි හා අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් 6,7,8 ශ්‍රේණි වාර විභාග සංශෝධනයටත්, 04,09,10,11 ශ්‍රේණි විභාග අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමටත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් උපදෙස් ලබා දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?