සින්දූර් මෙහෙයුම මුදා හැරිය ත්‍රස්තවාදයට සුදුසු පිළිතුරක් – මෝදිගෙන් ප්‍රකාශයක්

“සින්දූර් මෙහෙයුම මුදා හරින ලද ත්‍රස්තවාදයට සුදුසු පිළිතුරක්” බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

අගමැති මෝදි පැවසුවේ පහල්ගම්හි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරන ලද්දක් බවයි.

අද (29) දින වසර 50ක් සපිරෙන සිකීම් රාජ්‍යත්වය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සින්දූර් මෙහෙයුමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී තම රට එක්සේසත් වී ඇති බවට විශ්වාස කරන බවයි.

හිමාලයානු රාජ්‍යය “ජාතියේ අභිමානය” බවත් එහි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන බව ද මෝදි අගමැතිවරයා කියා සිටියා.

පසුගිය මාසයේ පහල්ගම් ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන්ට එරෙහි සින්දූර් මෙහෙයුම ඉන්දියාවේ භීතිය මුදා හැරිය අයට සින්දූර් මෙහෙයුම සුදුසු පිළිතුරක් වුණා. පහල්ගම්හිදී ත්‍රස්තවාදීන් කළේ මනුෂ්‍යත්වයට පහරදීමක්, දැන් අපි ත්‍රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් වී සිටිමු,” අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිකිම් රාජ්‍යත්වයේ ස්වර්ණ ජයන්ති සැමරුමට සහභාගී වීම සඳහා අගමැති මෝදිගේ යෝජිත සංචාරය මෙහිදී අවලංගු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?