සිංහල අවුරුද්දට චීනෙන් ලැබෙන තෑග්ග මෙන්න…

ඉදිරියේදී චීනයෙන් පොහොර මෙට්‍රික් ටොන් අනූදහසක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා කියා සිටියේ එම පොහොර තොගය එළඹෙන කන්නය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව එම චීන පොහොර තොගය ලබන අප්‍රේල් මාසය වන විට ලැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ

මේ අතර මීට පෙර ප්‍රතික්ෂේප වූ චීන පොහොර නෞකාවෙන් පොහොර නොගන්නා බවද මෙත්සිරි විජේගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළා.

එළැඹෙන කන්නයට චීන පොහොර මෙට්‍රික් ටොන් 90,000 ක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?