සිංහල අවුරුද්දට චීනෙන් ලැබෙන තෑග්ග මෙන්න…

ඉදිරියේදී චීනයෙන් පොහොර මෙට්‍රික් ටොන් අනූදහසක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා කියා සිටියේ එම පොහොර තොගය එළඹෙන කන්නය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව එම චීන පොහොර තොගය ලබන අප්‍රේල් මාසය වන විට ලැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ

මේ අතර මීට පෙර ප්‍රතික්ෂේප වූ චීන පොහොර නෞකාවෙන් පොහොර නොගන්නා බවද මෙත්සිරි විජේගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළා.

එළැඹෙන කන්නයට චීන පොහොර මෙට්‍රික් ටොන් 90,000 ක්
  1. මේ ගෙන්න ගන්න පොහොරත් නුසුදුසුයි කියලා ඔප්පු වුණොත් ඒවටත් අපේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ මුදලින් වන්දි ගෙවන්න වේද දන්නෙ නැහැ. පරික්ෂා කරල හොඳට හොයලා ගෙන්න ගන්න කියන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21