සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මුම්බායි බලා පියාසර කළ ඉන්දීය ගුවන් යානයක් හදිසියේ ම ගොඩබස්වයි

සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මුම්බායි බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මගීන් කොල්කටාවෙන් පිටත් කර හැර තිබෙනවා.

එම ගුවන් යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය සඳහන් කළේ.

දිල්ලියේ සිට රාංචි දක්වා ගමන් කළ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසුව ඇති වූ තාක්ෂණික දෝෂය ගැන සැක සිතුණු ගුවන් නියමුවන් යළිත් එය අගනුවර වෙත හරවා පැමිණීමටයි කටයුතු කර ඇත්තේ.

AI180 ගුවන් යානය මෙලෙස කාර්මික දෝෂයට ලක් ව තිබෙනවා.

ගුවන් යානයේ නියමුවා ප්‍රකාශ කර ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ව වඩාත් සැලකිලිමත් වූ බැවින් මෙම තීරණය ගත් බවයි.

මූලාශ්‍රය -www.hindustantimes.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?