සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මුම්බායි බලා පියාසර කළ ඉන්දීය ගුවන් යානයක් හදිසියේ ම ගොඩබස්වයි

සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මුම්බායි බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මගීන් කොල්කටාවෙන් පිටත් කර හැර තිබෙනවා.

එම ගුවන් යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය සඳහන් කළේ.

දිල්ලියේ සිට රාංචි දක්වා ගමන් කළ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසුව ඇති වූ තාක්ෂණික දෝෂය ගැන සැක සිතුණු ගුවන් නියමුවන් යළිත් එය අගනුවර වෙත හරවා පැමිණීමටයි කටයුතු කර ඇත්තේ.

AI180 ගුවන් යානය මෙලෙස කාර්මික දෝෂයට ලක් ව තිබෙනවා.

ගුවන් යානයේ නියමුවා ප්‍රකාශ කර ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ව වඩාත් සැලකිලිමත් වූ බැවින් මෙම තීරණය ගත් බවයි.

මූලාශ්‍රය -www.hindustantimes.com



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54