සායි පල්ලවීගේ අලුත් චිත්‍රපටයක් ළඟදීම !

උඩුගුල වෙනුගේ අධ්‍යක්‍ෂණයෙන් සහ සුරේෂ් බාබුගේ නිෂ්පාදනයක් වන විරාට පර්වම් නම් තෙලිඟු චිත්‍රපටය ලබන අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතයි. සුරූපි නිළි සායි පල්ලවී සහ රනා ඩගුබටි ප්‍රධාන චරිතයන් සඳහා එක්වන මෙම චිත්‍රපටයේ ඇතුළත් ඉතාම සුන්දර ගීතයක් වන කොලු කොලූ (Kolu kolu) නම් ගීතයෙහි වීඩියෝ පටය පසුගිය 25 වැනිදා එළි දැක්විණි.

එම වීඩියෝව තුළ අඩක් සාරී විලාසිතාවක් සහිත විසිතුරු ඇඳුමකින් සැරසුණු සායි පල්ලවී දර්ශණීය ස්ථානයක නර්තනයේ යෙදෙමින් සිටින කොටසක් ඇතුළත් වනවා. එසේ නර්තනයේ යෙදෙන සායි පල්ලවීගේ රුව සහිත මනරම් පෝස්ටර් එකක් පසුගියදා නිෂ්පාදකයන් විසින් අතර්ජාලයට නිකුත් කොට තියෙනවා.

ඒත් සමඟ මෙම පෝස්ටර් එක සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණු බවත්, එවැනිම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් විරාට පර්වම් චිත්‍රපටය සඳහාත් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03