සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත් වෙනවා.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාග ප්‍රවේශපත්‍ර බාගත කරගැනීම සහ අදාළ ක්‍රමවේදය යටතේ ප්‍රවේශපත්‍ර සංශෝධන සිදුකර ගැනීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහතින්,

EX 001
EX 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?