රජයේ පාලන මිල ඉක්මවා සහල් අලෙවියේ යෙදුණු ගලිගමුව නගරයේ පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් සහ තවත් වෙළඳසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (12) දින නියම කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
+1




