සර්බයිජාන් ගුවන් යානය කඩා වැටීම ගැන රුසියාවට චෝදනාවක්

පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 25 වනදා සර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටීමට
රුසියාව වගකිව යුතු බවට එක්සත් ජනපද ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.

මේ අතර ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි වැඩිදුරටත් සඳහන් කළේ අනතුර පිළිබඳ විමර්ශනයට අමෙරිකා එක්සත් ජනපදය සහාය ලබා දුන් බවයි.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් J2-8243 යානය අනතුරට ලක් වන විට එහි මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.

මෙම යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයට හරවා යැවීමට පෙර චෙච්නියාවට ගොඩබෑමට උත්සාහ කිරීමේ දී යානය රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවල ප්‍රහාරයන්ට ලක්ව ඇතැයි සැලකෙන්නේ.

මෙම චෝදනාවට අදහස් දැක්වීම ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වනේ.

කෙසේ වෙතත් අසර්බයිජානය මේ සම්බන්ධයෙන් තාමත් රුසියාවට කිසිඳු චෝදනාවක් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18


?