AFC Banner
AFC Banner
Empty Ad

සම්බුදු තෙමඟුල සමරන බෞද්ධ ජනතාවට කාදිනල් හිමි සුබපැතුම් එක්කරයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් මංගලෝත්සවයේ දී අති ගෞරවනීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේට ද ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට ද ශිල ශ්‍රද්ධාවෙන් සහ බුද්ධාලම්මන ප්‍රීතියෙන් පිරි වෙසක් මංගල්‍යයක් වේවායි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

කාදිනල් හිමියන්ගේ වෙසක් දින සුබපැතුම් පණිවුඩය පහතින්.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?