සම්බුදු තෙමඟුල සමරන බෞද්ධ ජනතාවට කාදිනල් හිමි සුබපැතුම් එක්කරයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් මංගලෝත්සවයේ දී අති ගෞරවනීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝයාවහන්සේට ද ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට ද ශිල ශ්‍රද්ධාවෙන් සහ බුද්ධාලම්මන ප්‍රීතියෙන් පිරි වෙසක් මංගල්‍යයක් වේවායි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

කාදිනල් හිමියන්ගේ වෙසක් දින සුබපැතුම් පණිවුඩය පහතින්.

02 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53