AFC Banner
Empty Ad
Empty Ad

සමගි තරුණ බලවේගයේ සමුළුව කුලියාපිටියේ දී ඇරඹෙයි

සමගි ජන බලවේගය සංවිධානය කරන සමගි තරුණ බලවේගයේ සමුළුව අද (16) පස්වරුවේ ආරම්භ වුණා.

සමගි තරුණ බලවේගයේ සමුළුව අද පැවැත්වෙන්නේ කුලියාපිටිය, කටුපොත, පොල්පිටිය වැව අසලදීයි.

මෙම සමුළුව සඳහා එම පක්ෂයේ තරුණ දේශපාලන නායකයින් රැසක් එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?