සමගි තරුණ බලවේගයේ සමුළුව කුලියාපිටියේ දී ඇරඹෙයි

සමගි ජන බලවේගය සංවිධානය කරන සමගි තරුණ බලවේගයේ සමුළුව අද (16) පස්වරුවේ ආරම්භ වුණා.

සමගි තරුණ බලවේගයේ සමුළුව අද පැවැත්වෙන්නේ කුලියාපිටිය, කටුපොත, පොල්පිටිය වැව අසලදීයි.

මෙම සමුළුව සඳහා එම පක්ෂයේ තරුණ දේශපාලන නායකයින් රැසක් එක්වීමට නියමිතයි.