සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරේ අවුලක් – කපු මහත්වරුන් තේවාවලින් ඉවතට (වීඩියෝ)

සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන උවමනාවන් මත සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිළමේවරයෙකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරී කටයුතුවලින් අද (05) ඉවත් වුණා.

විරෝධතාවය දක්වන දේවාලයේ කපුමහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල පවසන්නේ මෙලෙස පත්කර ඇති වැඩබලන බස්නායක නිළමේවරයා පවතින රජයේ හිතවතෙකු බවත්, ඔහු එම තනතුර සඳහා සුදුසුකම් සපුරා නොමැති බවයි.

සබරගමු මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයාගේ ධුර කාලය අවසන් වූ පසු, ස්ථිර බස්නායක නිළමේවරයෙකු පත්කරන තෙක් එම තනතුරේ වැඩ බැලීම සඳහා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස එස්.වී. චන්ද්‍රසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරනු ලැබුවා.

රාජකාරි වලින් ඉවත් වූ කපු මහත්වරුන් ඇතුළු පිරිස අද (05) පෙරවරුවේ රත්නපුර – පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවයක ද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
2
+1
4
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46