සඳුදා සිටි වෘත්තිය සමිති රැසක් වෘත්තිය ක්‍රියාමාර්ගවල

රජයේ නව අසාධාරණ බදු සංශෝධනයන් එරෙහිව ලබන සඳුදා (13) දින සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට වෘත්තිය සමිති රැසක් තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (10) පැවති සකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීමත් සමඟ වෘත්තිය සමිති මෙම තීරණයට එළඹෙන බව සඳහන් කළා.

ඒ, අනුව ලබන සදුදා සිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර කෙරුණා.

ඊයේ (10) රැස්වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබුණා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබානොදෙන බවයි.

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අධ්‍යයන සහ විභාග කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණ කර ඇති අතර, එම වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම ලංකා ගුරු සංගමයද එළඹෙන 15 වනදා එක්දින වර්ජනයක නිරත වන බවයි ප්‍රකාශකර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21