සනත්, මෝදිගෙන් යාපනයට ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් ඉල්ලලා

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙක් මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා.

ඊයේ (05) දිනයේ දී සිදුවූ වූ මෙම හමුව සඳහා අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, චමින්ද වාස්, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන ඇතුළු 96 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයින් 08 දෙනෙකු එක්ව සිටියා.

මෙම හමුවේ දී යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිහිටුවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහාය ඉල්ලා තිබෙනවා.

උතුරු, නැගෙනහිර ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා යාපනයට මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිම වෙනුවෙන් ඉන්දියාවේ සහාය ඉල්ලා සිටි බවයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පැවසුවේ.

සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් සනත් මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර අපගේ දුෂ්කරම කාලවලදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ජනතාව ලබාදුන් ත්‍යාගශීලී සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව සැමවිටම සිහිපත් කරනු ඇති බවයි සනත් එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
1
+1
14
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21