සනත් නිශාන්තගේ සොහොයුරා සොයා විශේෂ පොලිස් කණ්ඩායමක්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත (රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොහොයුරා) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට පහරදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?