සතොස භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළට

ලංකා සතොස මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අද (15) දිනයේ සිට මිල පහත දමා තිබෙනවා.

මෙම මිල පහත දැමීම යටතේ,

රතු සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00 කින්,
ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රුපියල් 55.00 කින්,
ආනයනික ටින් මාලු (ග්‍රෑම් 155) රුපියල් 10.00 කින්,
දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20.00 කින්,
දේශීය අල කිලෝවක් රුපියල් 15.00 කින්,
ආනයනික අල කිලෝවක් රුපියල් 15.00 කින්,
ලංකා සතොස කිරිපිටි (ග්‍රෑම් 400) රුපියල් 10.00 කින්,
කඩල කිලෝවක් රුපියල් 5.00 කින්
මිල අඩුකර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම සීනි කිලෝවක් රුපියල් 275.00 කට සහ බී ලූනු කිලෝවක් රුපියල් 400.00 කටත් මිල දී ගත හැකි බවයි ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ.

මෙම මි අඩු කිරීම අද (15) දිනයේ සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10