සතොසේ භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කෙරේ (වීඩියෝ)

සතොස මඟින් ලබාගත හැකි භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩුකර ඇති බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන පවසනවා.

අද (23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ආනයනික පොන්නි සම්බා කිලෝවක මිට රුපියල් 21කින් ද, ආනයනික නඩු සහල් කිලෝවක් රුපියල් දෙකකින් ද, දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් දෙකකින් ද, පරිප්පු කිලෝවක මිල 25කින්ද, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 25 කින්ද මෙලෙස මිල අඩුකර තිබෙනවා.

https://youtu.be/ilh6WHT1KiA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?