සතොසෙන් පනවා තිබූ සීමා ඉවතට

සතොස වෙළඳසැල් මඟින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පනවා තිබූ සීමා මේ වනවිට ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් දුඹුරු සීනි සඳහා පමණක් එම සීමාව තව දුරටත් පවතින බවයි ලංකා සතොස ආයතනය දැනුම් දෙන්නේ.

දුඹුරු සීනි සඳහා පනවා ඇති සීමාව ද ඉදිරි සතියේ දී ඉවත් කරන බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?