යාල කැලේ යකා නැටූ පිරිසට වැඩ වරදියි (වීඩියෝ)

වන සතුන්ට හිංසාවන පරිදි යාල වනෝද්‍යානය තුළ කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ අදාළ පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඒ, අනුව අදාළ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් සහ වාහන අංක ඇතුළු සියලු තොරතුරු වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පුද්ගලයින් පිරිසක් වාහනවලින් ගොස් යාල වනෝද්‍යානයේ දී වන සතුන්ට හිරිහැරවන අයුරින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අප විසින් ඊයේ (23) දිනයේ දී විකාශය කරනු ලැබුවේ වනජීවී අමාත්‍යවරයාට ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස දන්වමින්.

https://youtu.be/PLeMwlKe4_o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07