AFC Banner
Empty Ad

සති හතක් තුල පත්වූ බ්‍රිතාන්‍යයේ තුන්වන අගමැතිවරයා

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස නව කොන්සර්වේටිව් නායක රිෂි සුනක් පත් කර තිබෙනවා.

තුන්වන චාල්ස් රජු විසින් එරට අගමැතිවරයා ලෙස ඔහුව පත්කර ඇති අතර සති හතක් තුල බ්‍රිතාන්‍යයට පත්වූ තෙවැනි අගමැතිවරයා ඔහුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?