බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස නව කොන්සර්වේටිව් නායක රිෂි සුනක් පත් කර තිබෙනවා.
තුන්වන චාල්ස් රජු විසින් එරට අගමැතිවරයා ලෙස ඔහුව පත්කර ඇති අතර සති හතක් තුල බ්‍රිතාන්‍යයට පත්වූ තෙවැනි අගමැතිවරයා ඔහුයි.

?