සත් දරුවන්ගේ බර දරාගත් මගේ අම්මේ… අද නුබගේ බර අපට දැනුනේ නෑ

රනිල් කුලසිංහ කියන්නේ ඔහු හොඳින් හඳුනන ආදරණිය යුවළක්. මෙගාස්ටාර්ස් සීසන් 01 රියැලිටි තරගයේ කිරුළ හිමි කරගන්නත් මේ දෙන්නට පුළුවන් වුණා. මේ කියන්න යන්නේ නම් ඔවුන්ගේ නවමත නිර්මාණය ගැන නම් නෙවෙයි. රනිල් කුලසිංගේ මව අභාවප්‍රාප්තවී වෙලා. ඒ ගැන සඳහන් කරමින් ඔහු සංවේදී සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමකට එක් කර තිබුණේ මෙලෙසින්..

සත් දරුවන්ගේ බර දරාගත් මගේ අම්මේ…. අද නුබගේ බර අපට දැනුනේ නෑ මගේ අම්මේ… නමුත්…… හදවතේ බර අදින් පසු මා කාටද කියන්නේ…

මගේ අමිමේ……….

169935587 552179155749480 6890689101922706329 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44