සජිත් – බදියුදීන් ගිවිසුමකට අත්සන් තබයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් අද (15) ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබුවා.

අද කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදීයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

එහිදී රිෂාඩ් බදියුදීන් කියා සිටියේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයගත් තීරණයකට අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?