ඉරාන ජනාධිපති කාර්යාලයට පහර දුන් බව ඊශ්‍රායලය කියයි

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන ජනාධිපති කාර්යාලයට පහර දුන් බව ඊශ්‍රායලය පවසනවා.

ඉරාන ජනාධිපති කාර්යාලයට සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට පහර දුන් බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කරන්නේ.

ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමෙයිනි මෙම සංකීර්ණය භාවිත කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කළේ.

මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පුද්ගලයින් 787ක් පමණ මිය ගොස් ඇති බව ඉරානයේ රතු අඬ සඳ සංවිධානය පවසනවා.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් වාර්තා කරන්නේ එම ප්‍රහාර වලින් සිවිල් වැසියන් 742 දෙනෙකු මිය ගොස් ඇති බවත්, ඉන් 176 දෙනෙකු ළමුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22