සජිත්ට කැන්වසින් ගිය නාවලපිටිය ආසන සංවිධායකගෙන් කඩහිමියෙකුට ප්‍රහාරයක් (වීඩියෝ)

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් නැමැත්තා වෙළඳසැල් හිමියෙකුට පහර දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි අවස්ථාවේ ආසන සංවිධායකවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (15) දිනයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට එක්ව සිටි නාවලපිටිය ආසන සංවිධායකවරයා වෙළදසැල තුළට පැමිණ එහි හිමිකරුට අත්පත්‍රිකාවක් ලබාදීමට යාමේ දී වෙළදසැල්හිමියා එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම ප්‍රතික්ෂේප කිරීමට උරණ වූ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් වෙළදසැල්හිමියාට මෙලෙස පාර දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?