AFC Banner
Empty Ad
Empty Ad

සජිත්ගේ ප්‍රාදේශීය මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් (ඡායාරූප)

මැතිවරණය ළංවත් ම ඇතැම් ප්‍රදේශවලින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන අයුරු දක්නට ලැබෙනවා.

එලෙස වාර්තා වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවට ද දිනය අවසන් වන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරනු ලබනවා.

එවැනි ම සිදුවීමක් ඊයේ (11) රාත්‍රියේ ද සිදු ව ඇත්තේ අම්පාර – උහන පාලම් කඳවුර ප්‍රදේශයේ දීයි.

අප ප්‍රාදේශීය වාර්තාකරුට අනුව එම ප්‍රදේශයේ ඉදිකර තිබූ සමගි ජන බලවේගය පක්ෂ කාර්‍යාලයේ නාම පුවරු කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබෙනවා.

WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?