සජිත්ගේ ප්‍රාදේශීය මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් (ඡායාරූප)

මැතිවරණය ළංවත් ම ඇතැම් ප්‍රදේශවලින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන අයුරු දක්නට ලැබෙනවා.

එලෙස වාර්තා වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවට ද දිනය අවසන් වන විට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කරනු ලබනවා.

එවැනි ම සිදුවීමක් ඊයේ (11) රාත්‍රියේ ද සිදු ව ඇත්තේ අම්පාර – උහන පාලම් කඳවුර ප්‍රදේශයේ දීයි.

අප ප්‍රාදේශීය වාර්තාකරුට අනුව එම ප්‍රදේශයේ ඉදිකර තිබූ සමගි ජන බලවේගය පක්ෂ කාර්‍යාලයේ නාම පුවරු කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබෙනවා.

WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1
WhatsApp Image 2024 09 12 at 13.28.00 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32