සජිත්ගෙනුත් සැලුන් දොරක්‌

එක්සත් ජාතික පක්ෂයේ සිටින ප‍්‍රබල දේශපාලන චරිත දෙකකට සමගි ජන බලවේගයේ දොර වැසීමට එම පක්ෂය තීරණය කර ඇත.

එම දෙදෙනා හැර එජාපයේ අනෙක් කි‍්‍රයාකාරීන් සමගි ජන බලවේගය සමග සම්බන්ධවන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබා දීමටද එම පක්ෂය තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයේ නිලධාරී මණ්ඩලය පසුගිය 25 දා රැුස්වීමෙන් පසු එජාපයේ හිටපු ප‍්‍රධාන මැති ඇමැතිවරු තිදෙනෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත දුරකථනයෙන් අමතා නව නිලධාරී මණ්ඩලයට සුබ පතා ඇති අතර එජාපයේ නව තනතුරු පත් කිරීම් පිළිබඳව විවේචනය කර ඇත.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාද එලෙස දුරකථනයෙන් අමතා සුබ පතා ඇති අතර එජාපයේ සිටින බොහෝ පිරිසක් මෙන්ම ආණ්ඩුවේ සිටින බොහෝ පිරිසක්ද සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කිරීමට සූදානම් යැයි මේ වන විට දන්වා තිබෙන බව එහි ජ්‍යෙෂ්ඨයකු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10