Empty Ad
AFC Banner
Empty Ad

සජබ ජාතික ලැයිස්තු ඉතිරි මන්ත්‍රී නාම ගැසට් කෙරේ

සමගි ජන බලවේගය පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා වන නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (12) මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) වගන්තිය යටතේ යි.

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුතුව අදාළ නාම මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ දහවල් යොමු කර තිබුණා.

ඒ අනුව; මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් සහ නිසාම් කාරියප්පර් යන අය ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා එක් කර තිබෙනවා.

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය පක්ෂයට ජාතික ලැයිස්තු ධුර 05ක් හිමිවුණා.

ඉන් පළමු වැන්න මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?