AFC Banner
Empty Ad
Empty Ad

සජබ කණ්ඩායම නැවත මැති සබයට….

අද දිනයේ සිට යලිත් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කරන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කිරීම මෙයට හේතුවයි.

ඒ හේතුවෙන් අද දිනයේ සිට යලිත් පාර්ලිමේන්තු රැස්වීම්වලට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තීරණය කල බවයි පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍යට පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?