සංගීතේ ටෙලි සිත්තමේ රොකී පුංචි දෝනිගේ උපන් දිනය සැමරූ හැටි

ශානක උදිෂ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් වගේම නළුවෙක්.

ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා බිහිවුන දක්ෂයෙක්. ගායනයට වාදනයට ඉතාමත් දක්ෂ චරිතයක් තමයි ඔහු.

මේ වෙද්දී සංගීතේ ටෙලි නාට්‍යයේ රොකිගේ චරිතයට ඔහු රංගනයෙන් දායක වෙනවා. ඔහුගේ පවුලේ අනෙකුත් සහෝදරයන් දෙදෙනාද සංගීතයට සම්බන්ධයි ඒ අතරින් ලවන් අබිෂේක් ඉතාමත් ජනප්‍රියයි.

ශානක විවාහ වෙන්නේ ලංකාවේ සුන්දරම නිරුපිකාවක් වන නිලක්ෂි සමගින්.

ඇය නොහදුනන කෙනෙක් නැති තරම්. ඉතින් මේ ලස්සන කැදැල්ලේ පුංචි දෝනිට හැමෝම වගේ ආදරෙයි.

දැන් පුංචි දෝනිට අවුරුදු දෙකක්. ඉතින් සුදු දෝනිගේ උපන්දිනය සමරන්න අම්මයි තාත්තයි කහපාටින් සැරසිලා පුංචි කහ කිරිල්ලිගේ උපන්දිනය සමරලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
291
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?