සංගීතේ ටෙලි සිත්තමේ රොකී පුංචි දෝනිගේ උපන් දිනය සැමරූ හැටි

ශානක උදිෂ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් වගේම නළුවෙක්.

ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා බිහිවුන දක්ෂයෙක්. ගායනයට වාදනයට ඉතාමත් දක්ෂ චරිතයක් තමයි ඔහු.

මේ වෙද්දී සංගීතේ ටෙලි නාට්‍යයේ රොකිගේ චරිතයට ඔහු රංගනයෙන් දායක වෙනවා. ඔහුගේ පවුලේ අනෙකුත් සහෝදරයන් දෙදෙනාද සංගීතයට සම්බන්ධයි ඒ අතරින් ලවන් අබිෂේක් ඉතාමත් ජනප්‍රියයි.

ශානක විවාහ වෙන්නේ ලංකාවේ සුන්දරම නිරුපිකාවක් වන නිලක්ෂි සමගින්.

ඇය නොහදුනන කෙනෙක් නැති තරම්. ඉතින් මේ ලස්සන කැදැල්ලේ පුංචි දෝනිට හැමෝම වගේ ආදරෙයි.

දැන් පුංචි දෝනිට අවුරුදු දෙකක්. ඉතින් සුදු දෝනිගේ උපන්දිනය සමරන්න අම්මයි තාත්තයි කහපාටින් සැරසිලා පුංචි කහ කිරිල්ලිගේ උපන්දිනය සමරලා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11