ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට කාදිනල් හිමියන් අවසන් ගෞරවාචාර පුද කරයි

දැඩි අසනීප තත්ත්වයෙන් පෙලුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මෙරට අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (24) දිනයේ දී අවසන් ගෞරවාචාර පුද කර සිටියා.

ඒ රෝමයේ – වතිකානයේ පිහිටි ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දීයි.

මේ අතර ස්වර්ගස්ථ වූ 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංග්‍යල කටයුතු කතෝලික ආගමේ චාරිත්‍රානුකූල ව හෙට (25) රාත්‍රී 08ට ශාන්ත බැසිලිකාවේ පැවැත්වෙන පූජනීය උත්සවයක දී මිනීපෙට්ටියට මුද්‍රා තැබෙනු ඇති.

පාප් වහන්සේගේ අවමංගල්‍යය උත්සවයට පෙර, ශුද්ධ වූ රෝම පල්ලියේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල්, අභාවප්‍රාප්ත ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මිනී පෙට්ටිය මුද්‍රා තැබීමේ චාරිත්‍රයේ මුලසුන හොබවනවා.

මෙම පූජනීය උත්සවයට කාර්දිනල්වරුන් සහ ශුද්ධාසනයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වනු ඇති.

දස දහස් ගණනක් ජනයා ස්වර්ගස්ථ වූ පාප් වහන්සේට ගෞරව දැක්වීමට තවමත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?