AFC Banner
Empty Ad

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

5 ශ්‍රේණියේ සිසුන් සඳහා 2024 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?