AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්ව පේපරේ ප්‍රශ්න පිට කිරීම ගැන කරුණු රැසක් එළියට (වීඩියෝ)

පසුගිය සැප්තැම්බර් මස 15 වනදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයගේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 06ක් පිටකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.

ප්‍රශ්න පිට කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ප්‍රශ්න පත්‍රයේ 05,13 සහ 27 යන ප්‍රශ්න පිටකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊට අමතරව මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින අලව්ව ප්‍රදේශයේ පදිංචි ගුරුවරයා ප්‍රශ්න පත්‍රයේ 02,05 සහ 06 යන ප්‍රශ්න විභාගයට පෙර පිටකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය හමුව මැද හර්ෂ යකා නටන්න පටන් ගනී
03:01
Video thumbnail
හර්ෂගෙන් ජනපති අනුරට බැණුම් කෝටියයි - කිව්වෙ එකක් - කරන්නෙ එකක් #anurakumaradissanayake #npp
03:48
Video thumbnail
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිවරුන්ට කියපු දේ
02:13
Video thumbnail
5 ශිෂ්‍යත්ව විභාගය අවුල් කරපු - කිහිප දෙනෙකුට වැඩ වරදී - පොලීසියෙන් කළ විශේෂ ප්‍රකාශයක්
04:29
Video thumbnail
ජනපති අනුරට එදා පලු යනකම් බැනපු මිනිස්සු එක්ක ජනපති අනුර පන්සල් යයි
02:01
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11

?